Thursday, October 28, 2021

හැමෝම

 හැමෝම

කියලා පාවිච්චි කරන කොට. ඒ කුලකය ඇතුලෙ තමනුත් ඉන්නවා.
All means all. No one is left outside when we say all ,including "I".
මිනිස්සු කුහකයි කියලා කියන කොට ගොඩක් අයට තමන් මිනිස්සුනෙ ගෙන් කෙනෙක් කියලා අමතක වෙනවා 😉

උද්ධමනය හෙවත් inflation

 උද්ධමනය හෙවත් inflation

අද වනවිට ලෝකයම භාණ්ඩ හා සේවා වල මිල අධික ලෙස ඉහලයාමකට මුහුණදෙනවා . ඇත්තටම තම පටන් ගත්තා විතරයි. එහෙම වෙද්දී වැඩිම බයිට් එක සෙට් වෙන්නේ දුප්පත්ම කට්ටියට හැබැයි වැඩිපුරම රිදෙන්නේ අඩන්නේ මධ්යම පන්තියට . අධි පරිබෝජන රටාව එකට එක හේතුවක් වෙන්න පුළුවන්. දුප්පත්ම අයට හඩක් වත් නෑ දුක කියන්න .

මගේ තුට්ටු දෙක නම් මේවගේ දෙකින් තනියෙන් ගැලවීමක් නෑ. එක කොටසකට කෙලවෙනවා කියන්නේ අනික් අයටත් කෙලවෙනවා . තම තමන් නිර්ලොභිවීම තමා ගැලවීම විදිහට මම දකින්නේ . ටිකක් අමාරු දෙයක් මොකද තමන්ටත් අමාරු කාලයක් නිසා. තමන්ට වඩා අමාරුවෙන් ඉන්න කාට හරි උදව් කරන්න පුළුවන් නම් ඒක රටට තමන්ට හෙටට උදව්වක් වේවි. අනුන් කරන කම් නම් බල බලා ඉන්න එපා.

ප.ළි

චක්‍රවර්ති සුත්‍රයට අනුව දුප්පත්(අවශ්‍යතා ඇති ) අයට නොදීම තම සමාජ පිරිහීමේ පටන් ගැනීම .

Dr Jackyl and Hyde

 Dr Jackyl and Hyde

We all want to kill Hyde and keep Jackyl
We forgets that Jackyl is Hyde

අපි හැමොම ඇතුලෙ ඉන්න Dr ජැකීල් බේරගෙන හයිඩ්ව මරන්න හැදුවට හයිඩ් කියන්නෙම ජැකීල්ට නම්

නිමිත්ත 

මට තරහ යාම

වචන නෙමේ

 අද ඉන්න පෙරුම් පුරන අය කොහොම කතා කරයිද යාලුවන්ට

1. යහලුව එන්න අපි යමු.
2.වරෙන් බන් යන්න
3.වරෙන් හු....
හැගීමයි වැදගත් වචන නෙමේ.

පාලකයෝ අවුල්


ගෘහ ප්රධානියා ගෙ ඉදන් පංතියේ මොනිටර් වෙනකම් පාලකයෝ තමා. දේශපාලකයන් කියන්නෙ ඒකෙ උප කුලකයක් විතරයි.

හැමොම තමන්ගෙ පාලනය හොද කරානම් පුලුවන් විදිහට .

(ටීචර් ,දොස්තර ,cheif clerk, එකී මෙකී ඔක්කොම ලොක්කො තමා තම තමන්ගෙ තැනට)
දස රාජ ධර්ම (modern management theories) තියෙන්නේ "තමන්ට" එහෙම වෙන්න.

P.S.
පාලකයෝ කියන සර්වත්‍ර කුලකයෙ බලවත්ම උපකුලකය දේශපාලකයන් ද? Imho බලවත්ම "ගුරු" තනතුරේ ඉන්න අය. මොකද ඒගොල්ලන්ට තමා system change කරනවනම් කරන්න පුලුවන්. ගුරුවරු = ඕනම ඉගෙන්වීමක් කරන අය. කොන්සල්ටන් ,seniorsල ඕනම රස්සාවක, කැම්පස් එකක,"දෙමව්පියන්"

Wednesday, October 27, 2021

සාමාන්‍යකරණය / normalizing

 

කම්මලේ බල්ල හම්බෙන්න ආපු යාලු බල්ලෙක් ඇහුවලු ,මොන කන් කරච්චලයක් ද මේ කියලා? කම්මලෙ බල්ලා පුදුම වෙලා ඇහුවලු මොන සද්දයක් ගැනද උබ කියන්නෙ කියලා.

දෙයක් normal උනාම එකෙ තියන අවුල පේන්නෙ නෑ . පෙන්නන්නත් බෑ. 

උව සද්දෙ අඩු තැනකට ගෙනිහින් මාසයක් දෙකක් ඉදල ආවම ඌම අහවි මොන කන් කරච්චලයක් ද මේ කියලා 😉

කම්මලෙ ඉද්දිම අවුල පෙන්නන්න පුලුවන් නම් ඉතින් වැඩ්ඩෙක තමා.

ඔකෙ කම්මල කියන්නෙ ජිවිතෙ හා/හෝ සසර

කම්මලෙ බල්ල උබයි ,මායි 😁😁😁

learning!!

From birth to death we all strive for learn more and more which we thinks will leads to things that we think we need more like money, wisdom. it is through learning we try to gain foothold in life, whether  you are thug in a slum or a king in a palace you try to learn all learn all trades you need to survive.
So what is learning







as we can see learning is not well understood or everyone has different perception about the learning. because of that there are  different theories of learning.
When we think why many people has different perceptions about learning it is because we as individuals we construct our own worlds or relative representation of every thing and anything in the world . modern day this known as constructivism.

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...