ඩෙංගු මදුරුවා
ඩෙංගු මදුරුවා එක්ක අපි ගොඩක් අයට තරහක් තියේ
ඒක පට්ට "සාධාරණ" තරහක් ලෙඩේ දිහා බැලුවම.
හැබැයි ඩෙංගු මදුරුවා කරලා තියෙන්නේ කෑම හොයාගෙන ගිය එකම විතරයි
සාධාරණ අසාධාරණ කියලා ගන්න ඔක්කොම එහෙම තමයි 😉😬😥😢
Guide
දැන් බලන්න පහළ එක කියවන කොට ගිය thought process එක.
1. ඩෙංගු නම් ඉතින් නරකයි, ඔයා කිව්වට නොමරා බෑනේ ......ඩෙංගු මේ. ඩෙංගු ...
හිතේ කතාව ඩෙංගු ගැන නම් level 1.
2. සාධාරණ, අසාධාරණ කියන්නේ සාපේක්ෂ දෙයක් නේ වගේ කතාවක් නම් level 2.
3. සාධාරණ , අසාධාරණ concept දෙක එන්න බැරි සිද්ධිය කින් ඇත්තටම තියෙනවා කියලා පේනවා නම් level 3
4. ඒක එහෙම නම් අනික් concept 🤔🤔 level 5
උඩ level කතාවත් සංකල්පයක් ම තමා