Sunday, May 17, 2026

කඩන එකටද කැමැති හදන එකටද?

 කඩන එකටද කැමැති හදන එකටද?

🤔

මොනාවත් කඩන්නේ නැතුව හදන්න පුළුවන් ද මොනාවත්?

🤔

 විෂ්ණු (පැවැත්ම) හා ශිව (විනාශය) වෙනම තියෙන්න පුළුවන්ද? 

🤔

බ්‍රහ්ම (මැවීම) උඩ දුවන එකම program එකක කොටස් දෙකක් නම් විෂ්ණු හා ශිව?

🤔

හින්දු දේව සංකල්ප කියන්නේ හිතේ ස්වභාව නම්

?????????

( හින්දු දහමේ බ්‍රහ්ම නිත්‍ය බුද්ධ දහමට අනුව මැවීමේ හැකියාවත් හේතු මත)

සල්ලි තියෙන ලෝභ මිනිස්සු

 කෙනෙක් අහලා තිබ්බා සල්ලි තියෙන ලෝභ මිනිස්සු ගැන.

බෞද්ධ තියරි විශ්වාස කරනවානම්

බුදුන්ගේ කාලේ සල්ලිකාර ලෝභ කෙනෙක් හිටියා. එයා කලින් භවයක පසේ බුදු කෙනෙක්ට දානයක් දීපු පිනට සල්ලි කාරයෙක් වෙනවා. ඒ දානේ දීපු කැවුමක් ලෝභ හිතිලා ආපහු ගත්ත පවට ඒවා භාවිතා කරන්න පින නෑ.

සමහර වෙලාවට දැකලා ඇති සල්ලි තියෙන washing machine තියෙන අයට අතේ හෝදන්න හිතිලා හෝදනවා අන්න ඒවගේ

අපි කර්මයකින් බේරෙන්න බෑ . සිතුවිලි කියන්නෙත් කර්ම පලදීම් එකයි ගල්ලෙනක හැංගිලා කර්මයෙන් බේරෙන්න බැරි.

Matrix

 Matrix බලපු අයට මේක මතක ඇති නියෝ මෙට්‍රික්ස් එකෙන් එළියේ powers පාවිච්චි කරන අවස්ථාව.

ඒකට එක explanation එකක් තමා matrix එකෙන් එළිය කියන්නෙත් matrix එකම තමා.🙂

එළියක් ඇත්තටම නැත්නම්.

Matrix එකේ "නොවීම" නම්...

Big bang vs බෞද්ධ ඉතිහාසය

 Big bang vs බෞද්ධ ඉතිහාසය

Big bang එක පිළිගන්නේත් බුදුවරු 28( technically පන්ලක්ෂ 28කට වඩා) හිටියා කියලා කියන්න වෙන්නෙත් කවුරු හරි අපි විශ්වාස කරන කෙනෙක් කිව්වා කියලානේ.

ඔයා දෙකෙන් මොන පිළිගත්තා උනත් තව කවුරු හරි තව කතාවක් කිව්වොත් තමන්ගේ මතයට එකඟ නම් , ඒ කතාවෙත් ඇත්තක් තියනවා කියලා හිතෙනවා.

ඒ කතාවෙන් මේ කතාවට මාරු වේවි ඉන්න එකට සසර කියන්න පුළුවන්

කුරා කුබියෙක්ට වත් වරදක් කරලා නෑ

 කුරා කුබියෙක්ට වත් වරදක් කරලා නෑ

කියලා හිතෙනවා නම් ජීවිතේට ගෙයක් අස් කරලා නැති වෙන්න ඕන, ගහක්හිටවලා හිටවලා වගාවක් කරලා නැති වෙන ඕන ,සතෙක් ඇති කරලා නැති වෙන්න ඕන .

එම නැත්නම් ඔය එක වැඩක් වත් සිහියෙන් කරලා නැති වෙන්න ඕන


ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...