මාන 4 හා වෙනස් වීම
මාන 4 හැදෙන්නෙ කෝමද
දිග,උස,පළල- ලක්ශ 2ක් අතර 'වෙනස'
කාලය - සිද්ධි 2ක් අතර 'වෙනස'
වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?
මාන 4 හා වෙනස් වීම
මාන 4 හැදෙන්නෙ කෝමද
දිග,උස,පළල- ලක්ශ 2ක් අතර 'වෙනස'
කාලය - සිද්ධි 2ක් අතර 'වෙනස'
වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?
වෙනස් වෙනවා කියන්නෙ මොකද්ද
ඔයා අද ඉන්න තැන ඉන්න ලොකුම හේතුව මොකද්ද ?
ඔයා ගත්ත "තීරණ" . ලොකු පොඩි ඔක්කොමම තීරණ.
තීරණ ගන්න මොනාද බලපාන්නෙ?
අපි තීරණ ගන්න පාවිච්චි කරන්නෙ වටිනාකම් (values) හා මුලධර්ම(principals).
උදාහරණයක් විදිහට ඉගෙන ගන්නෙ විවේකයට වඩා ඉගෙනීම value එක වැඩි හින්ද . සතෙක් මරන්නෙ නෑ කියන principal එකෙ ඉන්න කෙනෙක් පාඩුවක් උනත් මරන්නෙ නෑ. ඒවගෙ ඕනෑම තීරණයක් අපෙ වටිනාකම් හා principals මත තමා වෙන්නෙ.
වෙනස් වෙනවා කියන්නෙ මොකද්ද ?
අපි තීරණ ගන්න පාවිච්චි වෙන values and principals වෙනස් වෙනවා.
උදා
Minimalist වෙනවා කියන්නෙ තීරණ ගද්දි minimalist වටිනාකම් හා මූලධර්ම පාවිච්චි කරන එකට.
බෞද්ධ නම් තීරණ ගද්දි පංච සීලය වගෙ principals පාවිච්චි වෙනවා තීරණ ගන්න.
අපිට එක පාර වෙනස් වෙන්න බෑ. එහෙම වෙන්නෙ අපි අලුතින් තීරණ ගන්න බලපාන වටිනාකම් හා මූලධර්ම ඇත්තටම වටිනවා කියලා තේරුනොත් විතරයි . නැත්නම් රගපාන්න තමා වෙන්නෙ🤔
මිනිස්සු තනියෙන් වෙනස් වෙනවා කියන්නෙත් ජයග්‍රහණයක් - සහෝදරයා
Live experience
ඔයාට මේ වෙලාවෙ තියන සජිවි අත්දැකීමක් තියෙනවා නේද ? Live experience එක? කියවන ඇහෙන හිතෙන බව?
ආන් ඒක තමා මම, මගෙ කියලා වැඩියෙන්ම අහුවෙලා ඉන්න එක.
Tools හෙවත් උපකරණ
උදැල්ලකින් වලක් කපන්න පුලුවන් . කාලය ප්‍රශ්නයක් නෙමේ නම් ඕන වලක් කපන්න පුලුවන් .
බැකො එකකින් වලක් කපන්න පුලුවන් .පොඩි වල වල් නම් බෑ. හැබැයි වේගෙ වැඩි.
* වල කපා ගන්න එක තමා වැදගත්ම වැඩේ, වල තමන්ට හින්ද *
සමහර වල වල් තියෙනවා බැකෝ එකක් ප්‍රායෝගිකව ඕනම වෙන. ඒ හින්ද බැකෝ වැඩක් නෑ අපිට උදැල්ල තියෙනවා කියලා හිනා වෙන්න එපා.
සමහර වල වල් තියෙනවා බැකෝ එකක් එනකන් අඩ අඩා ඉන්න එක ගොන් මොකද උදැල්ලකින් කරන්න පුලුවන්.
Tool එකට ගහ ගන්න එපා මොකද කපන්න ඕන වල දන්නෙ තමන් 😁.
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...