කාට හරි Dr නිපුන් හම්බෙන්න ඕන නම් ලෙඩෙක් වෙන්නම වෙනවා නැත්නම් හම්බවෙන්නෙ වෙන නිපුන් කෙනෙක් .😉
ලෙඩෙක් නොවන කෙනෙකුට දොස්තර කෙනෙක්ව හම්බෙන්න බෑ . මං හැසිරෙන විදිහට වඩා ඔයාට මාව හම්බෙන විදිහ ගැන කියන්නේ 😉
කාට හරි Dr නිපුන් හම්බෙන්න ඕන නම් ලෙඩෙක් වෙන්නම වෙනවා නැත්නම් හම්බවෙන්නෙ වෙන නිපුන් කෙනෙක් .😉
ලෙඩෙක් නොවන කෙනෙකුට දොස්තර කෙනෙක්ව හම්බෙන්න බෑ . මං හැසිරෙන විදිහට වඩා ඔයාට මාව හම්බෙන විදිහ ගැන කියන්නේ 😉
කලු සුදු අලු මිනිස්සු ඉන්න ලෝකෙ 🤔🤔
සමහර විට ලොකෙ අවර්ණ ඇති .
මෙ පැත්තෙන් ගහන light එකට පාට පාටට ලෝකෙ පේනවා වෙන්න ඇති 😉
ඔයා සතුට කියන දේ දන්නෙ නෑ කියලා ගන්න . ඒ ගැන දන්නෙම නෑ.
එහෙනම් ඔයාට මන් සතුටින් කියලා හොයාගන්නම බෑ. මොකද දන්නෙ නැති දෙයක් අදුනගන්න බෑ.
ලොකෙ හම්බෙන හැමදේම ඒ වගෙ වෙන්න පුළුවන් 😉
Sherlock homes වගෙ හිතෙන්නේ කෝමද ?
අපි කෝමත් හිතෙන්නේ ඒ වගෙ. binary thinking . ඕනම නිරීක්ෂනයකට තියෙන්නේ පුළුවන් එක නිගමනයක් විතරක් කියලා හිතාගෙන ඉන්නෙ. ඒක හරි ද? 🤔😉
චැටා (chatGPT )
ඔයා ඊලගට හිතන කතා කරන වචනය කලින් දන්නෙ නෑනෙ ,ඒත් කලින් වචන වලට ගැලපිලා මැජික් එකක් වගෙ එනවා නේද ?
chatGPT එකෙ වෙන්නෙ කලින් වචන වලට ගැලපෙනම වචනය type වෙන එක(ලු)
මට හිතෙන්නේ චැටා (chatGPT ) කියන කතා වල මිස් වෙලා තියෙන point ටික අල්ලන්න පුළුවන් නම්. කරන්න ඕන වැඩෙ පැහැදිලිව චැටාට කියන්න පුළුවන් නම්.
සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් .
AI model වල උත්තර train කරපු දත්ත මත රදාපවතින්නෙ .
චැටා (chatGPT ) ඔච්චර පණ්ඩිත උත්තර දෙන්නෙ ඒක train කරලා තියෙන්නේ ඉතා විශාල දත්ත ප්‍රමාණයක් පාවිච්චි කරලා .
එයාගෙ උත්තර අලුත්ම අලුත් උනත් පරණ දැනුම ගෙඩි පිටින් ගෑවිලා තියෙනවා .
ඉතින් අපි වෙනස් ද?
ඔයා වෙනස් ද?
මිනිසුන්ට පීනන්න බැරි 🤔
ගිලෙන්නට බය හින්දා 😁
නැත්නම් අච්චර තඩි අලි පීනන්නෙ 😉
class ගිහින් ද?🤣
ඇත්තටම අනාගතයෙ ගිලෙන්නට පුළුවන් කියලා දන්න හින්දා . දැනුමක් ඔයාව limit කරන්නෙ 😉
0 ඇත්තටම මාර concept එකක්.
අපි කිව්වට මොනව හරි 0 කිව්වට ඇත්තටම මොනවහරි 0 කියලා කියන්න බෑ.
ඕනම දෙයක් 0 වැඩි කරොත් බින්දුවයි. අනික් හැම ඉලක්කමම තියෙන්නේ 0 හින්දා හැබැයි 0 අනික් හැමදෙටම වඩා වෙනස්
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...