මන් දැක්ක ලස්සන කතාවක් තියෙනවා .
උරහිසක් ඕන තැනකට බණක් කියන්න එපා ! කියලා
බණ කියන්න කලින් නොමළ ගෙ කින් අබ ඇට ගේන්න කියන්නේ ඒකයි.
මන් දැක්ක ලස්සන කතාවක් තියෙනවා .
උරහිසක් ඕන තැනකට බණක් කියන්න එපා ! කියලා
බණ කියන්න කලින් නොමළ ගෙ කින් අබ ඇට ගේන්න කියන්නේ ඒකයි.
ගෝඨා ගෙ පොත
අපි ලොක්කට හිනා වුනාට අපි හැමෝම ඉන්නෙ
"මම" හරි කියන තැන.
p.s ඉස්සර මම වැරදි කියන කොටත් දැන් හරිදෙ දන්නවා කියලා අරගෙන .
මම වැරදි කියන තැන අහුවෙන්නෙම නෑ.
මෙහෙම දෙයක් තේරිලා තියෙනවා ද?
ඔයා මේක කියවන කොට සාමාන්‍යයෙන් හිතෙන්නේ මම නිපුන් ලියපු එකක් කියවනවා කියලා ,
හැබැයි ඇත්තටම මේක කියවන බව තුල කියවන්නා ,ලියපු දේ, ලියපු කෙනා හමුවන බව.
මෙක කියවන බවට live experience එක නැත්නම්
මෙ මොහොත කියන්නත් පුළුවන් .
සමහර වාද සාකච්ඡාවල ඵලදායි බව අඩු අපි කෝමත් කතාවට එන්නෙ මම හරි කියලා පිහිටලා , දරාගෙන ඉන්න තියරි එකෙ අවුල පෙන්නුවම, ඔව් ඒක හරි "හැබැයි" කියලා ආයෙ එතැනටම පනිනවා . නැත්නම් ඉස්සෙල්ලා මම වැරදි දැන් මම හරි කියලා පොඩ්ඩක් වෙනස් එකක් බදාගන්නවා 😁
තමන්ට " හැබැයි "/but කියවෙන කොට පොඩ්ඩක් මීටරෙන් ඉන්න 😉
අපි වියදම් කරපු කාලය /ශ්‍රමය /මුදල වෙන දේකට යොදවන්න තිබ්බ කියන ගොඩක් අයට හිතෙනවා.
ඒත් වෙනදෙයක් වෙන්න තිබුණා නම් ඒක වෙලා.
ඒහෙම පුළුවන් වෙන්න නම් කාලය නිරපේක්ෂව තියෙන්න ඕන . එහෙම ද?
I am called Nipun Madushanka Dasanayake, that is my name not me.
I have MBBS,Msc and MD, that is my educational qualifications not me.
I work as a Health informatician cum doctor , that is my job not me.
I am called Son, father , Nipun , machan, doctor so on, those are my rolles still not me.
These are pictures of me, do not get fooled still that is not me.
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...