Accident
අපි අතින් වෙනවා !
අනික් අය කරනවා ! 😁
(Accident කරන්න බෑ, හිතලා කෙරුවොත් ඒක criminal offense එකක්. නොසැලකිලිමත් කියන්නෙ හිතල නෙමේ)
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...
No comments:
Post a Comment