හොරකම් කරන්නෙ ඇයි ?
"මම" සැප විදින්න.
හොරකම් නොකරන්නේ ඇයි ?
"මම" දුකකට(අපායකට )යාවි. " මම" නරක කෙනෙක් වෙවි.
හොඳට බලන්න අවස්ථාව අනුව කරන දෙ වෙනස් වෙනවා මිසක් හේතුව වෙනස් වෙලා නෑ 😉
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...
No comments:
Post a Comment