මමත්වය
නැති කරන්න කියලා කිව්වද?
නැත්නම්
"සියලුම " "සියලුම" සංකල්ප වල තියෙන විකාර බව තවත් සංකල්පයකින් ගහලා පෙන්නුවා ද?
කවුරුවත් පිස්සුවක් මගෙ කරගන්නෙ නෑනෙ 😉
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...
No comments:
Post a Comment