ඔයාට දැන් විශ්‍රාම යන්න බැරි ඇයි?
විශ්‍රාම යන දවසට ඒ ප්‍රශ්න විසදේවි කියලා තියෙන guarantee එක මොකද්ද?
(ඇත්තටම විශ්‍රාම ගිය මිනිස්සු මේ ලෝකේ නැති තරම් ප්‍රශ්න එහෙමමයි . ප්‍රශ්නය ප්‍රශ්න කරන්න )
ඔයාට දැන් විශ්‍රාම යන්න බැරි ඇයි?
විශ්‍රාම යන දවසට ඒ ප්‍රශ්න විසදේවි කියලා තියෙන guarantee එක මොකද්ද?
(ඇත්තටම විශ්‍රාම ගිය මිනිස්සු මේ ලෝකේ නැති තරම් ප්‍රශ්න එහෙමමයි . ප්‍රශ්නය ප්‍රශ්න කරන්න )
ඒ වුනාට ඇහෙට එන්නෙ 2D පින්තූරයක් ඒත් අපිට පේන්නෙ 3D
අපිට පේන්නෙ පාට පාට ලෝකයක්. ඒත් ආලෝක කිරණවල පාටක් නෑ.
ඇහෙන සද්ද වල තේරුමක් නෑ. ඒත් අපිට සද්දෙ තේරෙනවා.
සුවද දැනෙන රසායනික අංශුවල සුවදක් නෑ. ඒත් සුවදක් දැනෙනවා.
ලෝකය කියන්නෙම සකස්වීමක් /construction එකක්. ඔයාගෙ රතු මගෙ රතු නෙමේ. අඩුම ඒක ලගින් වත් යන්න ඕනෙ නෑ. ඔයා අත්විඳින කිසිම දෙයක් මට අත්විඳින්න බෑ
මෙච්චරකල් ගහ මරාගත්ත ඒවා. මාරයි කියලා කතා කරපුවා ගොන් පාට් නෙමේ ද?
(මේ කතාවත් එහෙමයි . මන් ලියපු දේ ඔයා කියෙව්වා නෙමෙ .ඔයා කියවපු දෙ මන් ලිව්ව ) remember key to the matrix is in the matrix
මේ ගැන මන් හදපු video එක
Neuroscientist ල කරන video එකක් අනිවා බලන්න සැහෙන්න ඉගෙන ගන්න පුලුවන්
දේශපාලනය
ගැන උනන්දු යාලුවො දන්නවා ඇති
ඔයා/"මම" රටෙ විධායක ජනාධිපති වෙනකම් රට හදන්න බැරි බව.
එහෙම වෙනකම් තමන් වෙන්න කැමති ජනාධිපති ක්‍රියාවෙන් වෙන්න රස්සාවට ගෙදරට 🙂
අපි ගොඩක් දෙවල් අහන්න/ කියවන්නෙ
1. මම හරි
2. එයා වැරදි
කිව්වෙ මොකද්ද කියලා දන්නෙවත් නෑ
මේක කියවන්නෙත් එහෙමයි 😉 ගොඩක් වෙලාවට
කෑගසන පූසා
රැලට කෑගසා ගේ වටෙ යන පුසන්ට ගල් ගසන අපි,
ඌ වටෙ යන හේතුවට කොච්චරවත් තෙල් පුච්චන්නවද?
(පුච්චපු,පිච්චෙන ,පුච්චන්න තියෙන)
අපි (ඔක්කොම ) හිටපු විදිහටම ඉන්න හදනවා ,සාමාන්‍ය consumer මානසිකත්වයකින්,කලින් තිබ්බ විදිහටම සල්ලි , වාහන. කෑම ගෙවල් තියාගන්න හදනවා ඒ maintenance cost පට්ට විදිහට වැඩිවෙනවා. ඒක අපි අපේ පඩියෙන්. Service charge එකෙන් අල්ලනවා, වැඩිකරන්න හදනව.අපි වැඩි කරන හින්දම අනික් අය වැඩි කරනවා. අනික් අය වැඩි කරන හින්දම අපි වැඩි කරනවා .ඕක තමයි hyperinflation එකෙ තියරි එක.
එක vicious cycle එකක්
ඕක පටන් ගත්තම නවත්තන්න බෑ, මොකද අපි හැමොම තමන්ගෙ ගොඩ අඩුවෙනවට කැමති නෑ
Cycle එක break කරන්න නම්. ඇත්තටම කවුරු හරි inflation එක absorb කරන්න ඕන. තමන්ගෙ ගොඩ අඩුවෙන්න අරින්න ඕන.
කාටවත් නොතෙරනදේ තමා තමන්ගේ ගොඩ අඩුවෙන්න දෙන එක වාසි උද්ධමනය වෙන්න දෙනවට වඩා
ජේසුස්වහන්සෙ "පවු නොකල තැනැත්තා මුලින් ගල් ගහන්න" කියලා කිව්වෙ එතැන හිටපු මිනිස්සුන්ටම නෙමේ.
ඔයාටත් එක්ක 🙂
ගල් කිව්වෙ - බණින, ගහන, හෙන ඉල්ලන්න ,සාප කිරිම් ඔක්කොම
වරදකරුවො කියන ගොඩට. දේශපාලකයන් ,අපරාධකාරයන් ,ඔයාගෙ බොස්, යටතෙ ඉන්න අය
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...