Tuesday, November 9, 2021

hyperinflation අධිඋද්ධමණය

 අපි (ඔක්කොම ) හිටපු විදිහටම ඉන්න හදනවා ,සාමාන්‍ය consumer මානසිකත්වයකින්,කලින් තිබ්බ විදිහටම සල්ලි , වාහන. කෑම ගෙවල්  තියාගන්න හදනවා ඒ maintenance  cost  පට්ට විදිහට වැඩිවෙනවා. ඒක අපි අපේ පඩියෙන්. Service charge එකෙන් අල්ලනවා, වැඩිකරන්න හදනව.අපි වැඩි කරන හින්දම අනික් අය වැඩි කරනවා. අනික් අය වැඩි කරන හින්දම අපි වැඩි කරනවා .ඕක තමයි hyperinflation  එකෙ තියරි එක.

එක vicious cycle  එකක්

ඕක පටන් ගත්තම නවත්තන්න බෑ, මොකද අපි හැමොම තමන්ගෙ ගොඩ අඩුවෙනවට කැමති නෑ

Cycle  එක break කරන්න නම්. ඇත්තටම කවුරු හරි inflation එක absorb කරන්න ඕන. තමන්ගෙ ගොඩ අඩුවෙන්න අරින්න ඕන.

කාටවත් නොතෙරනදේ තමා තමන්ගේ ගොඩ අඩුවෙන්න දෙන එක වාසි උද්ධමනය වෙන්න දෙනවට වඩා

No comments:

Post a Comment

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...