නෙලුම් කුලුණ රටට ණය උගුලක් බව ගොඩක් අයට තේරෙනවා.
දරන වියදමට සාපේක්ෂව අදායම අඩුයි. පිට ඔපය සුපිරි.
ඔබගෙ ගෙදර ,කාර් එකත් එසේම ද?💀
ප.ලි
නෙලුම් කුළුණ ඩුබායි වල ගැහැව්ව නම් අවුලක්ම නෑ.
ඒ වගෙ තමන් ගත්ත කාර් එක, හදපු ගේ(ඕන දෙයක්) තමන්ව ණය ගොඩක හිර කරලා නැත්නම් අවුලක් නෑ.
"ඔයා" ජීවත් වෙන්නෙ ණය ගෙවන්නම නම් අවුලක් .
ඕනම ණයක් එක්ක හිර වීමක් තියෙනවා
එතන තියෙන්නෙ... ලංකාවට doller ගෙන්න ගන්න කරපු වැඩක්... ණය ගෙවන්න doller නැති උනාම අයෛා්ජන විදිහට ණය අරගෙන ඒ්කට හරියන්න Lkr print කරනවා doller වලින් දැන තියෙන ණය ගෙවනවා
ReplyDeleteඅපි ණය ගන්න වෙලාවට එකේ අහුවෙන්න පුළුවන් තැන් මිස් වෙනවා .
Delete