මනස
මනස කිව්වම ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ සිතුවිලි නැත්නම් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් නොකඩවා යන කියවිල්ල (monologue) එකට කියලා. එක ඇත්තටම පොඩි කොටසක් විතරයි.
ලෝකේ මනසින් හදාගන්නවා කියනකොට ලෝකය කියලා දකින රූප ශබ්ද සුවද රහා , ඒවා උඩ හැදිලා තියෙන නීති , ගම්‍යතාව, ගුරුත්වය වගේ සංකල්ප එකක් වත් මනසින් වෙන් කරන්න බෑ.
මනස නොවන්නක් තියෙන්න පුළුවන් ද?
No comments:
Post a Comment