කඩන එකටද කැමැති හදන එකටද?
🤔
මොනාවත් කඩන්නේ නැතුව හදන්න පුළුවන් ද මොනාවත්?
🤔
විෂ්ණු (පැවැත්ම) හා ශිව (විනාශය) වෙනම තියෙන්න පුළුවන්ද?
🤔
බ්‍රහ්ම (මැවීම) උඩ දුවන එකම program එකක කොටස් දෙකක් නම් විෂ්ණු හා ශිව?
🤔
හින්දු දේව සංකල්ප කියන්නේ හිතේ ස්වභාව නම්
?????????
( හින්දු දහමේ බ්‍රහ්ම නිත්‍ය බුද්ධ දහමට අනුව මැවීමේ හැකියාවත් හේතු මත)
No comments:
Post a Comment