Matrix බලපු අයට මේක මතක ඇති නියෝ මෙට්‍රික්ස් එකෙන් එළියේ powers පාවිච්චි කරන අවස්ථාව.
ඒකට එක explanation එකක් තමා matrix එකෙන් එළිය කියන්නෙත් matrix එකම තමා.🙂
එළියක් ඇත්තටම නැත්නම්.
Matrix එකේ "නොවීම" නම්...
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...
No comments:
Post a Comment